Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 17 - Al-Isra
Translation by Www.islamhouse.com — Permalink
Verse 20 — Surah Al-Isra 17:20
(අයහපත ප්‍රිය කරන) ඔවුන් හා ( යහපත ප්‍රිය කරන) මොවුන් යන සියල්ලටම නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහයෙන් අපි පිරිනැමුවෙමු. නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහය වළක්වනු ලබන්නක් නොවීය