Back to Languages

Sinhala - Chapter 17 - Al-Isra

Translation by Www.islamhouse.com — Permalink

Verse 23 — Surah Al-Isra 17:23

නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ නුඹ හමුවෙහි මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා ලෙස) නොපවසනු. තවද ඔවුන් දෙදෙනා (ඔබලා වෙතින්) පලවා නොහරිනු. ඔවුන් දෙදෙනාව ගෞරවනීය වදනින් අමතනු