Back to Languages

Sinhala - Chapter 17 - Al-Isra

Translation by Www.islamhouse.com — Permalink

Verse 29 — Surah Al-Isra 17:29

තවද නුඹ (කිසිවක් වියදම් නොකර) නුඹගේ අත නුඹගේ ගෙල වෙත විලංගු දමනු ලබන්නක් බවට පත් නොකරනු. තවද (සියල්ල වියදම් කර) සම්පූර්ණ විවෘත කිරීමකින් නුඹ එය විවෘත නොකරනු.එවිට නුඹ (කිසිවක් නොමැති ව) නිරාවරණය වූ දොස් නගනු ලබන්නකු බවට පත් වනු ඇත