Back to Languages

Sinhala - Chapter 17 - Al-Isra

Translation by Www.islamhouse.com — Permalink

Verse 4 — Surah Al-Isra 17:4

තවද "නියත වශයෙන්ම, නුඹලා මහපොළොවේ දෙවරක් කලහකම් කරනු ඇතැයි ද, නුඹලා මහත් උදම්වීමකින් (අපරාධ ක්‍රියා කරමින්) උසස් වනු ඇතැයි ද, ඉස්රාඊල් දරුවන්ට අපේ දේව ග්‍රන්ථයේ තීන්දු කළෙමු