Back to Languages

Sinhala - Chapter 17 - Al-Isra

Translation by Www.islamhouse.com — Permalink

Verse 41 — Surah Al-Isra 17:41

ඔවුන් මෙනෙහි කරනු පිණිස මෙම කුර්ආනයේ සැබැවින්ම අපි බොහෝ කරුණු පැහැදිලි කළෙමු. නමුත් එය ( සත්‍ය පිළිකුල් කර) පලා යෑම මිස වෙන කිසිවක් ඔවුනට වැඩි නොකළේය