Back to Languages

Sinhala - Chapter 17 - Al-Isra

Translation by Www.islamhouse.com — Permalink

Verse 68 — Surah Al-Isra 17:68

ඔහු නුඹලා ව පොළොවේ පැත්තක ගිල්වීමෙන් හෝ නුඹලා වෙත ගල් වරුසාවක් යැවීමෙන් හෝ නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? පසු ව නුඹලා වෙනුවෙන් කිසිදු භාරකරුවකු නුඹලා නොදකිනු ඇත