Back to Languages

Sinhala - Chapter 17 - Al-Isra

Translation by Www.islamhouse.com — Permalink

Verse 83 — Surah Al-Isra 17:83

තවද මිනිසාට අපි ආශිර්වාද කළ විට ඔහු පිටුපා ඔහු හිතුවක්කාර ලෙස හැරී ගියේය. නමුත් ඔහුට පීඩාවක් ස්පර්ශ වූ විට ඔහු අපේක්ෂාභංග විය