Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 18 - Al-Kahf
Translation by Www.islamhouse.com — Permalink
Verse 21 — Surah Al-Kahf 18:21
නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍ය බවද, නියත වශයෙන්ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙනු ඇතැයිද යන්න ජනයා දැන ගනු පිණිස එලෙස අපි ඔවුන්ගේ තත්වය ගැන නගරවාසීන්ට ප්‍රකාශ කළෙමු. එවිට (ගුහාවේ සිටි පිරිස් සම්බන්ධයෙන්) ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන (නගරවාසීන්) එකිනෙකා අතර වාද කරමින් සිටියහ. ඔවුන්ගෙන් සමහරුන් ඔවුන් වෙත තාප්පයක් ඉදි කරනු යැයි පැවැසූහ. ඔවුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔවුන්ගේ පරමාධිපතිය. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් පමණ ඉක්මවා ගියවුන් ඔවුන් වෙනුවෙන් අපි මස්ජිදයක් ඉදි කරමු යැයි පැවසුවෝය