Back to Languages

Sinhala - Chapter 19 - Maryam

Translation by Www.islamhouse.com — Permalink

Verse 15 — Surah Maryam 19:15

ඔහු උපත ලැබූ දින ද ඔහු මිය යන දින ද ඔහු නැවත ජීවමාන ව නැගිටු වනු ලබන දින ද ඔහු වෙත සාමය ඇති වේවා