Back to Languages

Sinhala - Chapter 19 - Maryam

Translation by Www.islamhouse.com — Permalink

Verse 41 — Surah Maryam 19:41

දේව ග්‍රන්ථයේ ඉබ්‍රාහීම් ව මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය