Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 19 - Maryam
Translation by Www.islamhouse.com — Permalink
Verse 54 — Surah Maryam 19:54
දේව ග්‍රන්ථයේ ඉස්මාඊල්වද මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු ප්‍රතිඥාවන් සැබෑ ලෙස ඉටු කරන්නෙකු විය. තවද ඔහු ධර්ම දූතයෙකු හා නබිවරයෙකු විය