Back to Languages

Sinhala - Chapter 19 - Maryam

Translation by Www.islamhouse.com — Permalink

Verse 56 — Surah Maryam 19:56

තවද දේව ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය