Back to Languages

Sinhala - Chapter 19 - Maryam

Translation by Www.islamhouse.com — Permalink

Verse 59 — Surah Maryam 19:59

ඔවුනට පසු ව පසුපරම්පරාවක් පැමිණියේය. ඔවුහු සලාතය පැහැර හැරියෝය. තවද ආශාවන් අනුගමනය කළෝය. එහෙයින් ඔවුහු නපුරු විපාකයට මතු මුහුණ දෙනු ඇත