Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 19 - Maryam
Translation by Www.islamhouse.com — Permalink
Verse 6 — Surah Maryam 19:6
මට උරුමකම්පාන යඃකූබ්ගේ පරපුරට උරුමකම්පාන කෙනෙකු පිරිනමනු මැනව ! තවද මාගේ පරමාධිපතියාණෙනි, ඔහු ව පිළිගැනීමට ලක් වූ කෙනකු බවට පත් කරනු මැනව