Back to Languages

Sinhala - Chapter 19 - Maryam

Translation by Www.islamhouse.com — Permalink

Verse 83 — Surah Maryam 19:83

ඔබ නොදුටුවෙහිද? ප්‍රතික්ෂේප කරන්නන් වෙත ඔවුන්ව දැඩි ලෙස පොලඹවන ෂෙයිතානුන්ව සැබැවින්ම අපි එවා ඇත්තෙමු