Back to Languages

Sinhala - Chapter 19 - Maryam

Translation by Www.islamhouse.com — Permalink

Verse 98 — Surah Maryam 19:98

ඔවුනට පෙර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් කිසිවෙකු ගැන හෝ නුඹට දැනෙනවාද? නැතහොත් (ඔවුන්ගේ) කෙඳිරීමට ඔවුනට නුඹ සවන් දිය හැකි ද