Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 2 - Al-Baqarah
Translation by Www.islamhouse.com — Permalink
Verse 14 — Surah Al-Baqarah 2:14
තව ද ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. නමුත් ඔවුහු ඔවුන් ගේ (සගයින් වූ) ෂයිතාන්වරුන් සමඟ තනි වූ විට "සැබැවින් ම අපි නුඹලා සමඟ ය,නිසකවම අපි (විශ්වාස කළවුන් සමග) සමච්චල් කරන්නෙමු" යැයි පැවසුවෝය