Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 2 - Al-Baqarah
Translation by Www.islamhouse.com — Permalink
Verse 151 — Surah Al-Baqarah 2:151
නුඹලාට අපගේ වදන් පාරායනය කර පෙන්වා, නුඹලා ව පිවිතුරු කර, නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වා, නුඹලා නොදැන සිටි දෑ නුඹලාට උගන්වන නුඹලා අතුරින්ම වූ ධර්ම දූතයෙකු නුඹලා වෙත අපි යවා ඇත්තෙමු. (මෙය නුඹලා ලද තවත් දායාදයකි)