Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 2 - Al-Baqarah
Translation by Www.islamhouse.com — Permalink
Verse 166 — Surah Al-Baqarah 2:166
(වැරදි මාර්ගය) අනුගමනය කරනු ලැබූ ( නායකයින්, තමන්ව ) අනුගමනය කළවුන්ගෙන් වෙන්වූ මොහොතක, ඔවුහු වේදනීය දඬුවම දකී. තවද ඔවුන් අතර තිබූ සියලු සබඳතා විසන්ධි කරනු ලැබේ