Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 17 — Surah Al-Baqarah 2:17

ඔවුනට උපමාව වන්නේ ( අඳුර මකා ලීමට ) ගිනි ඇවිළ වූ කෙනෙකුගේ උදාහරනයක් මෙනි . එය ඒ අවට වූ දෑ ට ආලෝකය ලබා දුන් විට අල්ලාහ් ඔවුන් ගේ එළිය ඉවත් කළේය. තව ද ඔවුන ට දැකිය නොහැකි වන පරිදි අන්ධකාරයන් හි ඔවුන් ව අත හැර දැමීය