Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 2 - Al-Baqarah
Translation by Www.islamhouse.com — Permalink
Verse 264 — Surah Al-Baqarah 2:264
විශ්වාස කළවුනි,අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නොකරමින්, තම ධනය මිනිසුන්ගේ ප්‍රදර්ශනයට වියදම් කරන අයෙකු මෙන්, නුඹලාගේ දානයන් කියා පෑමෙන් හා හිංසනය පමුණුවමින් නිෂ්ඵල කර නොගනු. එබැවින් ඔහු (සිදු කරන වියදම) ට උපමාව පස්වලින් වැසී ඇති ලිස්සන ගල් පර්වතයක උපමාව ය. එවිට ඒ මත මහා වර්ෂාවක් පතිත විය. එහෙයින් එය හිස් වූ ගල් තලාවක් බවට අත හැර දැමීය.ඔවුන් උපයන දැයින් කිසිදු යහපතක් (අල්ලාහ්ගෙන් ) ලබාගැනීමට ඔවුහු ශක්තිය නොදරන්නෝය. තව ද අල්ලාහ් ප්‍රතික්ෂේප කළ ජනයාට මඟ පෙන්වන්නේ නැත