Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 2 - Al-Baqarah
Translation by Www.islamhouse.com — Permalink
Verse 7 — Surah Al-Baqarah 2:7
අල්ලාහ් ඔවුන් ගේ හදවත් මත ද, ඔවුන් ගේ සවන් මත ද මුද්‍රා තැබීය. තව ද ඔවුන් ගේ පෙනීම මත ආවරණයක් ඇත. තව ද ඔවුන ට මහත් වූ වේදනාද ඇත