Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 95 — Surah Al-Baqarah 2:95

තව ද ඔවුන් ගේ දෑත් ඉදිරිපත් කොට ඇති (පාපිත ක්‍රියා) හේතුවෙන් කිසිවිටක එය(මරණය) ඔවුහු ප්‍රිය නොකරන්නේම ය. තව ද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ ව සර්වඥානී ය