Back to Languages

Sinhala - Chapter 20 - Ta-Ha

Translation by Www.islamhouse.com — Permalink

Verse 127 — Surah Ta-Ha 20:127

තවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස නොකොට (ඔහුට සමානයන් තබමින් ) සීමාව ඉක්මවා ගියවුන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙසය. මතු ලොව දඬුවම ඉතා දරුණුය. තවද වඩාත් ස්ථායීය