Back to Languages

Sinhala - Chapter 20 - Ta-Ha

Translation by Www.islamhouse.com — Permalink

Verse 15 — Surah Ta-Ha 20:15

නියත වශයෙන්ම (අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයකටම තමන් වෙහෙස වූ දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබනු පිණිස මම එය සඟවා ඇත්තෙමි