Back to Languages

Sinhala - Chapter 20 - Ta-Ha

Translation by Www.islamhouse.com — Permalink

Verse 52 — Surah Ta-Ha 20:52

ඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස දේව ග්‍රන්ථයෙහි ඇත්තේය. මාගේ පරමාධිපති නොමග නොයවනු ඇත. තවද අමතක නොකරනු ඇතැයි ඔහු පැවසීය