Back to Languages

Sinhala - Chapter 20 - Ta-Ha

Translation by Www.islamhouse.com — Permalink

Verse 69 — Surah Ta-Ha 20:69

නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිල දමනු ඇත. එසේ ඔවුන් සිදු කළේ හූනියම්කරුවකුගේ කුමන්ත්‍රණයයි. හූනියම්කරුවා කවර අයුරින් පැමිණිය ද ජය නොලබනු ඇත