Back to Languages

Sinhala - Chapter 20 - Ta-Ha

Translation by Www.islamhouse.com — Permalink

Verse 76 — Surah Ta-Ha 20:76

යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින්ය. එය පිවිතුරු කර ගත්තවූවන්ගේ ප්‍රතිඵල වේ