Back to Languages

Sinhala - Chapter 20 - Ta-Ha

Translation by Www.islamhouse.com — Permalink

Verse 87 — Surah Ta-Ha 20:87

අපගේ කැමැත්තෙන් නුඹගේ ප්‍රතිඥාවට අපි විරුද්ධ නොවූයෙමු. එනමුත් ජනයාගේ අලංකාරයෙන් පිරුණු (ආභරණ) බර අප මත පටවන ලදී. එහෙයින් අපි එය දැමුවෙමු. එසේම සාමිරීද දැමුවේය