Back to Languages

Sinhala - Chapter 22 - Al-Hajj

Translation by Www.islamhouse.com — Permalink

Verse 48 — Surah Al-Hajj 22:48

කෙතරම් ගම්මානයන් වීද? එය අපරාධකරමින් සිටිය දී එයට මම කල් දුනිමි. පසු ව මම එය ග්‍රහණය කළෙමි. තවද නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙතය