Back to Languages

Sinhala - Chapter 22 - Al-Hajj

Translation by Www.islamhouse.com — Permalink

Verse 61 — Surah Al-Hajj 22:61

එය නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන බැවින්ද දහවල රාත්‍රිය තුළ ඇතුළු කරන බැවින්ද වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය