Back to Languages

Sinhala - Chapter 22 - Al-Hajj

Translation by Www.islamhouse.com — Permalink

Verse 64 — Surah Al-Hajj 22:64

අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය අවශ්‍යතාවන්ගෙන් තොර ප්‍රශංසාලාභී වනුයේ