Back to Languages

Sinhala - Chapter 23 - Al-Muminun

Translation by Www.islamhouse.com — Permalink

Verse 105 — Surah Al-Muminun 23:105

මාගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වනු නොලැබුවේ ද? එවිට නුඹලා එය බොරු කරමින් සිටියෙහුය