Back to Languages

Sinhala - Chapter 23 - Al-Muminun

Translation by Www.islamhouse.com — Permalink

Verse 107 — Surah Al-Muminun 23:107

අපගේ පරමාධිපතියාණෙනි, අප ව ඉන් බැහැර කරනු මැනව! එසේ අපි හැරුණේ නම් එවිට නියත වශයෙන්ම අපි අපරාධකරුවෝ වෙමු