Back to Languages

Sinhala - Chapter 23 - Al-Muminun

Translation by Www.islamhouse.com — Permalink

Verse 114 — Surah Al-Muminun 23:114

නුඹලා ස්වල්ප කාලයක් මිස රැඳී නොසිටියෙහුය. නියත වශයෙන්ම නුඹලා දැන සිටියාහු නම් යැයි ඔහු පැවසුවේය