Back to Languages

Sinhala - Chapter 23 - Al-Muminun

Translation by Www.islamhouse.com — Permalink

Verse 115 — Surah Al-Muminun 23:115

නියත වශයෙන්ම අපි නුඹලා හේතුවකින් තොරව මවා ඇතැයි ද, නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද