Back to Languages

Sinhala - Chapter 23 - Al-Muminun

Translation by Www.islamhouse.com — Permalink

Verse 33 — Surah Al-Muminun 23:33

ඔහුගේ ජනයා අතුරින් ( සත්‍ය්‍ය) ප්‍රතික්ෂේප කළ, පරමාන්ත දිනයේ හමු ව (ගැන) බොරු කළ, තවද මෙලොව ජීවිතයෙහි ඔවුනට දායාදයන් පිරිනැමූ ප්‍රධානීහු "මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත, නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි" යැයි පැවසුවෝය