Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 23 - Al-Muminun
Translation by Www.islamhouse.com — Permalink
Verse 70 — Surah Al-Muminun 23:70
එසේ නැතහොත් ඔහුට උමතුවෙන් පෙළෙන්නන් යැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔහු ඔවුන් වෙත සත්‍යය සමග පැමිණියේය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වූහ