Back to Languages

Sinhala - Chapter 23 - Al-Muminun

Translation by Www.islamhouse.com — Permalink

Verse 99 — Surah Al-Muminun 23:99

(ප්‍රතික්ෂේප කරන) ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණි විට මාගේ පරමාධිපතියාණෙනි, නුඹ මා නැවත හරවා යවනු මැනව ! යැයි ඔහු පවසයි