Back to Languages

Sinhala - Chapter 24 - An-Nur

Translation by Www.islamhouse.com — Permalink

Verse 1 — Surah An-Nur 24:1

මෙය පරිච්ඡේදයකි. අපි එය පහළ කළෙමු. තවද අපි එය ( නුඹලා උදෙසා) නියෝගයක් කළෙමු. තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස අපි එහි පැහැදිලි වදන් පහළ කළෙමු