Back to Languages

Sinhala - Chapter 24 - An-Nur

Translation by Www.islamhouse.com — Permalink

Verse 12 — Surah An-Nur 24:12

නුඹලා එය ඇසූ විට දෙවියන් පිළිබඳ විශ්වාසය තැබූ පුරුෂයින් හා දෙවියන් පිළිබඳ විශ්වාසය තැබූ කාන්තාවන් තමන් පිළිබඳ යහපතක් සිතා මෙය පැහැදිලි අපවාදයක් යැයි පැවසිය යුතු නොවේද