Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 24 - An-Nur
Translation by Www.islamhouse.com — Permalink
Verse 47 — Surah An-Nur 24:47
අපි අල්ලාහ් හා (රසූල්වරයා) පණිවිඩකරු ගැන විශ්වාස කළෙමු. තවද අපි අවනත වූයෙමු යැයි ඔවුහු පවසති. ඉන් අනතුරු ව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියේය. ඔවුහු දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් නොවෙති