Back to Languages

Sinhala - Chapter 25 - Al-Furqan

Translation by Www.islamhouse.com — Permalink

Verse 16 — Surah Al-Furqan 25:16

ඔවුනට එහි අභිමත කරන දෑ ඇත. (ඔවුහු එහි) සදහටම රඳා පවතින්නෝය. එය නුඹගේ පරමාධිපති වෙත පතනු ලැබූ ප්‍රතිඥාවක් විය