Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 25 - Al-Furqan
Translation by Www.islamhouse.com — Permalink
Verse 30 — Surah Al-Furqan 25:30
අහෝ! මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන්ම මාගේ ජනයා මෙම කුර්ආනය අත හැර දමනු ලබන්නක් වශයෙන් ගත්තෝ යැයි (රසූල්වරයා) පණිවිඩකරු පැවසීය