Back to Languages

Sinhala - Chapter 25 - Al-Furqan

Translation by Www.islamhouse.com — Permalink

Verse 35 — Surah Al-Furqan 25:35

අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද අපි ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන් උදව් කරුවකු බවට පත් කළෙමු