Back to Languages

Sinhala - Chapter 25 - Al-Furqan

Translation by Www.islamhouse.com — Permalink

Verse 54 — Surah Al-Furqan 25:54

ජලයෙන් මිනිසා මැව්වේ ඔහුය. පසු ව ඔහු ඔහුට පරම්පරානුගත නෑකම් ද විවාහ නෑකම් ද ඇති කළේය. තවද නුඹගේ පරමාධිපති සර්ව ශක්තිය ඇත්තාය