Back to Languages

Sinhala - Chapter 25 - Al-Furqan

Translation by Www.islamhouse.com — Permalink

Verse 58 — Surah Al-Furqan 25:58

තවද අමරණීය වූ සදා ජීවමානයාණන් වෙත නුඹ භාර කරනු. තවද ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු. තම ගැත්තතන්ගේ පාපකම් පිළිබඳ තොරතුරු දන්නා වශයෙන් ඔහු ප්‍රමාණවත්ය