Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 26 - Ash-Shuara
Translation by Www.islamhouse.com — Permalink
Verse 18 — Surah Ash-Shuara 26:18
අපි නුඹ ව අප තුළ දරුවකු සේ හදා වඩා නොගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි (ෆිර්අවුන්) ඔහු පැවසීය