Back to Languages

Sinhala - Chapter 26 - Ash-Shuara

Translation by Www.islamhouse.com — Permalink

Verse 183 — Surah Ash-Shuara 26:183

තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩුපාඩු නොකරනු. තවද නුඹලා මහපොළොවේ කලහකාරීන් ලෙස සැරිනොසරනු