Back to Languages

Sinhala - Chapter 26 - Ash-Shuara

Translation by Www.islamhouse.com — Permalink

Verse 189 — Surah Ash-Shuara 26:189

එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම එය දරුණු දිනයක දඬුවමක් විය